අද හැඩට ඉන්න සුරූපි නිළියන්ගේ ඉස්සර පැටිකිරිය මෙන්න


ලංකාවේ මේ දිනවල ජනප්‍රියම රංගන ශිල්පිණියන් ක්ෂේත්‍රයට ආපු දවස්වල හිටපු පෙනුමයි දැන් පෙනුමයි අතර වෙනස කොහොම ඇතිද කියලා ඔයාලට හිතාගන්න පුලුවන්ද ?

ඔන්න ඉතින් අපිට හමුවුනා මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වන අපේ රටේ රංගන ශිල්පිණියන්යේ පරණ ජායාරූප එකතුවක්.

මේ එම ඡායාරූපවලින් කිහිපයක් තමයි මේ. ඉතින් බලන්නකෝ ඔයාලටත් මෙයාලව අදුරගන්න පුලුවන්ද කියලා.















අද හැඩට ඉන්න සුරූපි නිළියන්ගේ ඉස්සර පැටිකිරිය මෙන්න අද හැඩට ඉන්න සුරූපි නිළියන්ගේ ඉස්සර පැටිකිරිය මෙන්න Reviewed by Nandi blogger on June 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.