මේජර් රණසිංහට ගැන මේ දවස් වල බුකියෙ හරි හරියට කතා වෙනවා.මේකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නෙ ඔහුගේ කඩවසම් බව. පියුමි හංසමාලි තම නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඔහුට අපූරු ආරාධනයක් කර තියෙනවා.බැලූ බැල්මට ඇය හුදෙස් විහිළුව සඳහා මෙය සිදුකොට තිබුණද ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් ඇයට දැඩි විරෝධයක් පල කොට තිබුණා.
“එන්න අපි කසාද බදිමු මේජර්.ඕනි නම් ආයෙත් ඩිවෝස් වෙන්න බැරියැයි.ඕවා නම් මොනාද නැට්ට පිටින් අලි මැරෙන්නෙ.” ඇයගේ සටහනේ සදහන් වුනේ එවැන්නක්.
එන්න මේජර් අපි කසාද බඳිමු.. පියුමිගෙන් මේජර් රණසිංහට ආරාධනයක්
Reviewed by Nandi blogger
on
June 11, 2019
Rating:

No comments: