නිරෝෂා පෙරේරා වයසක ජපනෙක් සමග විවහා වෙයි


නිරෝෂා පෙරේරා විවාහ වෙලා කියලා ක්ෂේත්‍රයේ පුරා පොඩි කතාවක් යනවා.බැලින්නම් කතාව ඇත්ත..නිරෝෂා විවාහ වෙලා.ඇය විවාහ වෙලා තියෙන්නේ ජපන් ජාතිකයෙක් එක්ක.ඔහුගේ නම මසායා සං. ඇගේ විවාහ උත්සවය පැවැත්වුනේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේයි. උඩරට මනාලියක් ලෙස සැරසී සිටිය ඇය වෙනදාටත් වඩා උත්සව අවස්ථාවේ වඩාත් ලස්සනට සැරසී ඉදලා.

නැදෑ පිරිස හා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සහභාගි වීමට නියමිත බව දන්න මේඋත්සවයේ පොඩි අවුලක් එතනට ගිය හුඟාක් දෙනෙක්ට දැනිලා. නිරෝෂා විවාහ වෙන ආරංචිය දැනන් එතනට ගිය ගොඩාක් දෙනෙක්ට ටිකක් වෙලා ගියාට පස්සේ තමයි තේරිලා තියෙන්නේ මේ හැම දෙයක්ම රඟපැමක් කියලා.ඇත්තටම නිරෝෂා විවාහ වෙලා තියෙන්නේ චිත්‍රපටයක දර්ශනයක් සදහායි.

 ඒ ගැන වැඩිවිස්තරයක් දන්නේ නැති නිසා අපි මේ දේවල් ගැන අහ ගත්තා. අශෝක අතාවුදහෙට්ටි අධක්‍ෂණය කරන ‘කන්දක් සේමා’ චිත්‍රපටයේ ‘නූපා’ තමයි ඈ. ජපන් මිනිසකුගේ මනාලිය වී තම මවුබිමට සමුදෙන නූපා නම් ශ්‍රී ලාංකික යුවතියගේ චරිතයට පණ පොවන්නේ.කන්දක් සේමා කියන්නේ සුමිත්‍රා රාහුබද්ධ ගේ තිර රචනයක්. මේ තිර රචනය ජපන් බසට පරිවර්තනය කරන්නේ ජපානයේ කොනෝ මිත්සු නම් මහාචාර්යවරයා. එහි එන සෝරා සංගෙ චරිතයට පණ පොවන්නෙ මීට කාලයකට ඉහත දි තරුණ ඔෂීන් ලෙසින් ඔබ හමුවට පැමිණිය කොබයාසී අයාකෝ





නිරෝෂා පෙරේරා වයසක ජපනෙක් සමග විවහා වෙයි නිරෝෂා පෙරේරා වයසක ජපනෙක් සමග විවහා වෙයි Reviewed by Nandi blogger on June 10, 2019 Rating: 5

No comments:

Powered by Blogger.