මදූෂ් ගැන ඩුබායි ආරක්ෂක අංශ තීරණය - කැකිල්ලේ තීරණයක් වෙයි



මේ වනවිට මදූෂ් ඇල්ලීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ යුතු වුවත් තවම පොලීසිය එලෙස නිවේදන කිරීමට කිසිම සූදානමක් නැත. මේ අතර පොලීසිය තවත් පුවතක් මෙරට මාධ්‍යට ඇදබෑවේය. ඒ මදූෂ් ශ්‍රී ලංකා පොලීසියට බයේ ඩුබායි සිට වෙනත් රටකට පැනගොස් ඇති බවය. එය අමූලික බොරුවකි. මදූෂ් මේ වනවිට තවමත් සිටින්නේ ඩුබායි රාජ්‍යයේය.


මදූෂ් ගැන ඩුබායි ආරක්ෂක අංශ තීරණය - කැකිල්ලේ තීරණයක් වෙයි මදූෂ් ගැන ඩුබායි ආරක්ෂක අංශ තීරණය - කැකිල්ලේ තීරණයක් වෙයි Reviewed by lankaonline on May 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.